web hit counter
උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )