සී/ස ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සේවකයින් වර්ජනයක

සී/ස ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සේවකයින් වර්ජනයක

වැටුප් ප්‍රමාදය ඇතුළු කරුණු කීපයක් මුල් කරගෙන සී/ස ගුවන් තොටුපල සහ ගුවන්සේවා ( ශ්‍රී ලංකා) ( පුද්ගලික) සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (19) උදෑසන සිට රාජකාරි වලින් ඉවත් වී සිදුකරන මෙම විරෝධතාවය හේතුවෙන් ගුවන්තොටුපල ඇතැම් මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.