11 වසරේ සිසුවියක් ලිඳකට වැටී ජීවිතක්ෂයට

11 වසරේ සිසුවියක් ලිඳකට වැටී ජීවිතක්ෂයට

කිලිනොච්චිය ප්‍රදේශයේදී පාසල් සිසුවියක් ලිදකට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව ධර්මපුරම් පොලිසිය සදහන් කරයි.

කිලිනොච්චිය පුනානි නිරාවි ප්‍රදේශයේ පිහිටි ලිදකට අදාල සිසුවිය මෙසේ අද වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.

අදාල සිසුවිය 11 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ භවාන් පනුෂා නමැති සිසුවියක් වන අතර ධර්මපුරම් පොලිසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Share This