ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අභියාචනා කැඳවන දිනය ගැන දැනුම් දීමක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අභියාචනා කැඳවන දිනය ගැන දැනුම් දීමක්

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මාර්ගත ක්‍රමය ඔස්සේ ලබන දෙසැම්බර් මස 04 වනදා දක්වා එම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කරනු ලැබීය.

Share This