රට විරුවන් ට ගජ වාසියක්

රට විරුවන් ට ගජ වාසියක්

විගමණික ශ්‍රමිකයන් සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙය ක්‍රියාත්මක කරන අතර ඊට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍රලාභී බැංකු සහයෝගය ලබා දෙන බවයි අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන්නේ.

අදාළ වැඩසටහන යටතේ රුපියල් මිලියන 10ක ණය මුදලක් ලබා දෙනු ඇති.

Share This