web hit counter
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසයි.

ඒ අනුව “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )