ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය

5 ශ්‍රේණියේ සිසුන් සඳහා 2024 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි , විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ