HomeLocal Newsවිජයදාසත් ජනපති සටනටJuly 25, 2024 10:55 am 02024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මම කොටියෙක් නම් ඇරස්ට් කරන්න I නැත්නම් වෙඩි තියන්න I මාව මැරුවොත් වගකීම ගන්න ඕන ආණ්ඩුව නාමල්ගේ තාත්තා ජූලම් පිටියේ අමරෙව තංගල්ලේ හිර කූඩුවෙන් එළියට ගත්තේ මෙහෙමයි රේන්ජ් රෝවර් පදින ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඉන්නවා - එයාට කියන්න V8 එකක් පදින්න කියලා වියදමත් අඩුයි