අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 314.45 ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 327.82 ක් වන බව සටහන් වෙයි.

මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත දැක්වේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )