මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාත

මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 317.78 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 327.40 ක් ලෙස සටහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්