ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 316.99 ක් වන අතර විකුණුම් අනුපාතය රුපියල් 329.75 ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,