රන් මිල අදත් පහළට

රන් මිල අදත් පහළට

ඊයේ(21) දිනට සාපේක්ෂව අද(22) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.615,491.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,720.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,910.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,010.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,050.00

Share This