ඩොලරය තවත් පහළට

ඩොලරය තවත් පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළේය.

ඒ අනුව, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 282.22 – රු. 297.40

සම්පත් බැංකුව – රු. 284.00 – රු. 296.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 284.00 – රු. 296.00

සෙලාන් බැංකුව – රු. 282.00 – රු. 298.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.283.00 – රු. 299.00

එන්.ඩී.බී. (NDB) – රු. 283.00 – රු. 296.00

අමානා බැංකුව – රු. 287.50 – රු.294.50

ලංකා බැංකුව – රු.283.00 – රු. 297.42

Share This