අගමැතිගේ විෂය කටයුතු ජානක වක්කුඹුරට පවරයි

අගමැතිගේ විෂය කටයුතු ජානක වක්කුඹුරට පවරයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (31) තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු හා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු බැලීම සඳහා ජානක වක්කුඹුර මහතා පත් කර ඇති බවයි.