ඩොලරයේ විකුණුම් මිල ඉහළට

ඩොලරයේ විකුණුම් මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) ඉහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු. 288.08 ක් ලෙස හා විකුණුම් මිල රු 301.12 ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.