ඩොලරය යළි ඉහළට

ඩොලරය යළි ඉහළට

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල යළි ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.56ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 298.43ක් ලෙසත් සටහන්ව ඇත.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 283.68 – රු. 300.47

සම්පත් බැංකුව – රු. 285.00 – රු. 297.00

කොමර්ෂල් බැංකුවේ – රු. 282.84 – රු. 297.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 285.00 – රු. 297.00

සෙලාන් බැංකුව – රු. 283.00 – රු. 299.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.284.00 – රු. 300.00

එන්.ඩී.බී. (NDB) – රු. 284.00 – රු. 297.00

අමානා බැංකුව – රු. 288.50 – රු.295.50

ලංකා බැංකුව – රු.285.00 – රු. 299.42

Share This