web hit counter
රන් මිල අදත් ඉහළට

රන් මිල අදත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම රත්තරන් වලටත් බලපා ඇති බවයි.

නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.597,998.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,100.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,350.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,750.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,470.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,700.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )