web hit counter
පරිභෝජනයට නුසුදුසු කෝටියක් වටිනා ටින් මාළු තොගයක් විනාශ කෙරේ

පරිභෝජනයට නුසුදුසු කෝටියක් වටිනා ටින් මාළු තොගයක් විනාශ කෙරේ

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල – ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයාගත් බවත් එහි ආනයනික ටින් මාළු ඇසරුම් 16,150 ක් තිබූ බවත්, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )