දියණියට ලිංගික අපයෝජනයක් කල පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

දියණියට ලිංගික අපයෝජනයක් කල පියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

වයස අවුරුදු 09යි මාස 02ක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකරුවෙකු වන පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් මාවතගම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

එමෙන්ම සැකකරුගේ ඡායාරූප දෙකක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්

Share This