ඩෙංගු අධිවසංගත තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

ඩෙංගු අධිවසංගත තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

මේ අතර දිනකට IDH රෝහලට රෝගීන් 60 – 70 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ඒ මහතා සඳහන් කළා.

එම ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )