web hit counter
සියළු පාසල් අද සිට නිවාඩු

සියළු පාසල් අද සිට නිවාඩු

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙනවා.

ඒ 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි 29 සිට ජුනි 08 දක්වා පැවැත්වීම හේතුවෙන්.

පාසල් පැවැත්වීමේ තුන්වන අදියර ජුනි 12 ආරම්භ වීමට නියමිතයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )