ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය ගිය බවටයි ආරංචි වන්නේ.

ඔහු මිය යන විට (69) වියේ පසුවිය.