කිරි සිරවී බිලිඳෙක් ජීවිතක්ෂයට

කිරි සිරවී බිලිඳෙක් ජීවිතක්ෂයට

බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන් මරණයට පත් ව ඇතැයි පොලීසිය කියයි.

බලන්ගොඩ මුලික රෝහලේදී මරණ පරික්ෂණය සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එමි.රත්නායක මහත්මිය සිදු කළාය.