අද රන් මිල

අද රන් මිල

පසුගිය සතියට සාපේක්ෂව අද (04) දිනයේ රන් මිලෙහි තරමක උච්චාවචනයක් සිදුව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,152.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00

 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,210.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00

Share This