දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර

දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර

දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

සියලු ආගම් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

 

Share This