රන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ(28) දිනට සාපේක්ෂව අද(29) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.623,668.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,000.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,170.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,350.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,250.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,000.00

Share This