චැනල් 4 චෝදනාවට එරෙහිව විරෝධතාවක්

චැනල් 4 චෝදනාවට එරෙහිව විරෝධතාවක්

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

Share This