ජනතාව සමඟ සිටින සජබ පොඩ්ඩෝ අලුත් ගමනක

ජනතාව සමඟ සිටින සජබ පොඩ්ඩෝ අලුත් ගමනක

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයේ ජනතාව සමග කෙරෙන සුහද කතිකාවත මාවතගම, කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී පැවැත්විණි.

ජයන්ත කපිල ඉඹුල්මල්ගම මහතා විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් වර්ණසූරිය මහතා සහ මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දුලිත ඒකනායක මහතා එක්ව සිටීම විශේෂත්වයක්.

Share This