Category: Uncategorized
ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට නිවසේදී මහජන ගෞරව දැක්වීම අද (12 ) දහවල් 12 ට අවසන් කෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා මේ වනවිට දේහය ... Read More
ගිගුරුම් සහිත වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ... Read More
දුම්රියේ හොරෙන් යන මගීන් සොයන වැටලීම් වැඩි කෙරේ
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම ... Read More
ජනපති ජර්මනියට
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය. බර්ලින් ග්ලෝබල් සමුළුව යනු වර්තමාන භූ ... Read More
පළාත් රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම ... Read More
ගිනිඅවි කම්මලක් පවත්වාගෙන ගිය පිය පුතු දෙපලක් අල්ලයි
කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිණීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් ... Read More
බිත්ති දෙකක් අතර සිරවී සිටි දැරියක් බේරා ගැනේ
කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් විනාඩි 30 ක පමණ කාලයකින් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව ... Read More
අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසයි. ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් ... Read More
මොටර් රථයක් බවුසරයක ගැටී 5කට බරපතලයි
ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නැගෙනහිර, ඌව සහ ... Read More
“දීඝවාපියට ගඩොලක්” වැඩසටහන ඇරඹෙයි
දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි. දීඝවාපිය ... Read More
ගම්පහ සිට කොළඹ ආ දුම්රියට පාර වැරදිලා
ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති ... Read More
සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට
චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අදාළ ... Read More
ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන් අන්තර්ජාලයට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඒ, අද (10) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ... Read More
බම්බලපිටියේ දී දයාසිරිගේ පුතාව කොල්ලකාලා!
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් නීතිඥ කවින් ජයසේකරට පෙරේදා (03) සවස පුද්ගලයකු පිහියක් පෙන්වා ... Read More