web hit counter
දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩබලන සාමාන්‍යධිකාරීවරයෙක්

දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩබලන සාමාන්‍යධිකාරීවරයෙක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා වැඩබලන සාමාන්‍යධිකාරීවරයා ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම නොවැම්බර් 03 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතාගේ අත්සනින් එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා වෙත මේ සම්බන්ධයෙන් නිල ලිපියක් යවා තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ලෙස බණ්ඩාර මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ඔක්තෝම්බර් මස 10 වන දා තීරණය කළා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )