විදුලි සේවකයන් යළි වර්ජනයක

විදුලි සේවකයන් යළි වර්ජනයක

වැඩ තහනමට ලක්වූ විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් යළි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් අද දිවයින පුරා විදුලිබල මණ්ඩල ඉදිරිපිට උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ද සේවකයින් උද්ඝෝෂණයක නිරත විය.

අද දහවල් 12.00ට පමණ ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී තිබේ.

Share This