බස් රථයක් පෙරළී පාසැල් සිසුන් ඇතුළු පිරිසක් රෝහලට

බස් රථයක් පෙරළී පාසැල් සිසුන් ඇතුළු පිරිසක් රෝහලට

බුද්දම සිට මොණරාගල බලා පාසැල් ලමුන් රැගෙන යමින් තිබූ සියඹලාණ්ඩුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කොඩයාන ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව තිබේ .

උදෑසන 6.45 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පාසල් සිසුන් ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර තිබේ.

 

Share This