සුරා සැල් දින තුනක් වැසේ – නියාමනයට නිලධාරීන් යෙදවේ

සුරා සැල් දින තුනක් වැසේ – නියාමනයට නිලධාරීන් යෙදවේ

වෙසක් උත්සවය නිමිත්තෙන් සුරාසැල් වසා තැබීමට පියවර ගෙන ඇති කාලයේ එය නියාමනය කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

වෙසක් සමයේ දින තුනක් සුරාසැල් වසා තැබීමටයි එම දෙපාර්තමේන්තුව නියෝග කර ඇත්තේ.