මොරගහහේන පෞද්ගලික බැංකුවක ගින්නක්

මොරගහහේන පෞද්ගලික බැංකුවක ගින්නක්

මොරගහහේන නගරයේ පුද්ගලික බැංකුවක මීට සුළු මොහොතකට ඉහතදී ගින්නක් හටගෙන ඇතැයි මොරගහේන පොලිසිය පැවසීය.

හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ මොහොතේ කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

Share This