Author: newsi.lk
මිලියන 1000ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් මහින්දට එන්තරවාසියක්
පසුගිය 22 වනදා සහ ඊයේ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය ... Read More
කාදිනල් හිමිගේ චෝදනාවන්ට ගෝඨාභයගෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරයට පස්වසරක් පිරීම නිමිත්තෙන් පැවැති ආගමික වැඩසටහනේදී අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් කළ ප්‍රකාශයන්ට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදි තිබේ. එම ... Read More
උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත ... Read More
සම්බන්ධන්ට පඩි සහිත මාස තුනක නිවාඩුවක්
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබා දුන්නේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් ... Read More
කිව්.ආර් කේතය සහිත නව ජාතික හැඳුනුම්පතක්
පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව ... Read More
දකුණු ආසියාවේ ප්‍රථම අහස් පාලමෙන් යුත් ITC රත්නදීප විවෘත වෙයි
"ITC Ratnadipa Colombo" අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ... Read More
කුරුණෑගල, නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති සිය දිවි නසා ගනී!
කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති ආනන්ද දසනායක සිය නිවසේ ඉහළ මාලයේ කාමරයක ගෙල වැල ලාගෙන සිය දිවි නසාගෙන තිබේ. අද (25) උදෑසන ඔහුගේ සිරුර ... Read More
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
යෝජිත විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ... Read More
සා. පෙළ විභාගය සම්බන්ධව විශේෂ දැනුම්දීමක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ... Read More
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 40 ... Read More
මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව, පුවක්වත්ත ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් අපරාධවලට සම්බන්ධ බව කියන අයෙකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇති බව ... Read More
පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක කල්තැබීමේ විවාදයක්
පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 24, 25 සහ 26 යන දිනයන්හි රැස්වීමටත් විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අදාළ දිනවලදී පැවැත්වීමටත් තීරණය ... Read More
සුරිය මංගල්ලේ ගීතය විකෘති කළ පුද්ගලයා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ
සූරිය මංගල්ලේ ගීය අසැබි වචන යොදා විකෘති කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු සුරාබදු නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ... Read More
පොලීසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතුයි
පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් ... Read More
ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ ... Read More