Author: newsi.lk
දේශසීමා හරහා ලැට්වියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කල ලාංකිකයන් 5 ක් අත්අඩංගුවට
ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශසීමා ආරක්ෂකයන් ප්‍රකාශ කළේය. එලෙස ... Read More
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ... Read More
මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – අයෙක් මරුට – 9කට තුවාල
විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක ගැටී ඊයේ (10) රාත්‍රී සිදුවූ ... Read More
මේ දවස් වල එලියට යද්දි පරිස්සම් වෙන්න
පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ... Read More
තිදරු මව දූෂණය කර ගෙල සිරකර මරා දමලා
මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 44ක කාන්තාවකි. මියගිය කාන්තාව තම සැමියා සහ ... Read More
මහ බැංකු අධිපති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී සිදුව තිබේ. X ... Read More
අහුංගල්ල වෙඩි තැබීම පළිගැනීමක් බව හෙළිවෙයි
අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 8 වනදා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට පළිගැනීමක් බවට අනාවරණය වී තිබේ. අහුංගල්ල ... Read More
බොහෝ පළාත්වලට පස්වරුවේ තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ ... Read More
රුසියානු හා යුක්‍රේන හමුදාවට යැවීමේ වංචාවට මෙරට සෙබලුන් හසුවන්නේ ආර්ථික අර්බුදය නිසායි
මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වල සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මුහුණ දී ඇති බවත් එහි ... Read More
අද ඩොලරයේ මිල
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 293.72ක් ලෙස සහ ... Read More
යාල කැලේ කෘමීන්ගේ ජාන හොරකමේ යෙදී සිටි ඉතාලි පිය – පුතු රිමාන්ඩ්
ජාන ලබාගැනීම සදහා යාල රක්ෂිතයේ ජීවත්වන සමනලුන්, පළඟැටියන්, බත්කුරන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කිරීමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය – පුතු දෙපළක් යාල, කටගමුව වනජීවී ... Read More
සජබෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම විභාගයට දින දෙයි
පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ ... Read More
ගිනි අවි පෙන්නා මහදවල් හෝමාගම රන් අලෙවි සැලක් කොල්ල කාලා
හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝල ගිනි අවියක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු විසින් එම ආයතනයේ තිබු ... Read More
රත්තරන් මිල තවත් ඉහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තවදුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 179,400 ක් ද, කැරට් ... Read More
පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය. ... Read More