අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 293.72ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.38 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14

කොමර්ෂල් බැංකුවේ – රු. 292.23 – රු. 302.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25

සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50

එන්.ඩී.බී. (NDB) – රු. 291.50 – රු. 302.50

අමානා බැංකුව – රු. 296.00 – රු.301.50

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00