Author: newsi.lk
විජයදාසගේ විරෝධතා ඉවතට – දුමින්ද ඉල්ලූ වාරණය සලකා බැලීමට තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ ... Read More
පිළියන්දල නිවසකින් ගිනි අවි සහ උණ්ඩ සොයා ගනී
පරිසරවේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටාර් උණ්ඩයක් ... Read More
සාමාන්‍ය පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ (14) විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් ... Read More
ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ප්‍රකාශයක්
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පවරපු ... Read More
පවතින වැසි තත්ත්වය තවදුරටත් – බලපාන ප්‍රදේශ මෙන්න
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (15) දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ... Read More
කොටි සංවිධානයට පනවා තිබූ තහනම ගැන ගත් තීරණය
LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද (14) තීරණය කර තිබේ. එම සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට ... Read More
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට සාකච්ඡා
පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම, එළැඹෙන වසරේදී ... Read More
කර්මාන්ත ලියාපදිංචිය Online ක්‍රමයට
කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ... Read More
විජයදාස ගැන තීරණය හෙට
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (15) දින ... Read More
අධ්‍යාපන නිලධාරීන් 1000 ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරු වලට
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට ... Read More
සිසුසැරියට අලුතින් බස්රථ 500 ක්
ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර, සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ... Read More
ඩොලරය වේගයෙන් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 295.67ක් ලෙස සහ ... Read More
අමාත්‍යාංශ 10ක කළමනාකරණ වගකීම ලේකම්වරුන් වෙත
ප්‍රථිපල පාදක කළමනාකරණය රාජ්‍ය අංශය තුළ ආයතනගත කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ. ව්‍යපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේඛීය අමාත්‍යංශ සමග ඒකාබද්ධව, ඉහළ අයවැය ... Read More
ලංකාවට එන සෑම සංචාරකයෙකුටම කටුනායකදී තේ සිහිවටනයක්
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම ... Read More
නව සන්ධානයකට සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නියෝජිතයින් සහ රජයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පවත්වා තිබේ. එහිදී නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ ... Read More