ව්‍යාජ මුදල් නෝට්ටු සමග යුවලක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග යුවලක් අත්අඩංගුවට

රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ වන අතර , රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව යුවළ අත්අඩංගුවට ‌ගෙන ඇත.

ඔවුන් සන්තකයේ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද තිබී පොලිසිය භාරයට ගෙන තිබේ.