හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩිතැබීමක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග මෙලෙස ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.

Share This