ප්‍රේම සබඳතාවය බිඳුණු දුකට පිපිරීමේ උපකරණයක් යොදා ගෙන දිවි නසාගෙන

ප්‍රේම සබඳතාවය බිඳුණු දුකට පිපිරීමේ උපකරණයක් යොදා ගෙන දිවි නසාගෙන

පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන මැණික්හින්න, ගල්කඩුව ප්‍රදේශයේදී පුද්ගයෙක් දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (14) රාත්‍රියේදී කැලෑ බද ප්‍රදේශයකදි අවුරුදු 36ක් වන පුද්ගලයෙක් මෙසේ දිවි හානිකරගෙන තිබුණි.

ප්‍රේමසම්බන්ධයක් බිදී යාම හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් මත මෙම දීවිහානි කරගැනීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය කියයි.

 

 

Share This