ජූලි මසට අදාළ සුබසාධන දීමනා ලබා දීම සිකුරාදා සිට

ජූලි මසට අදාළ සුබසාධන දීමනා ලබා දීම සිකුරාදා සිට

ජූලි මසට අදාළ වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් රු. මි. 2684 ක මුදල් සියළු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත මහා භාණ්ඩාගාරය ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල මගින් ද සිකුරාදා සිට ලබාගැනීමට හැකි වනවා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )