කැලණිය මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

පොලීසිය මඟහැර සිට මොහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අද (26) දින මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share This