web hit counter
තෙල්දෙණියේ ලොරියක් පෙරළී 12ක් රෝහලට

තෙල්දෙණියේ ලොරියක් පෙරළී 12ක් රෝහලට

තෙල්දෙණිය මොරගහමුල – ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් හිමිනමක් ඇතුළු 12දෙනෙකු තුවාල ලබා ඇති බවයි, තෙල්දෙණිය පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූවන් තෙල්දෙණිය සහ උඩුදුම්බර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

හසලක කොලොන්ගොඩ ගංගාරාම විහාරස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )