web hit counter
මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 27 ක් මරුට

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 27 ක් මරුට

මෙක්සිකෝවේ, වුහාකාහීදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී අනතුර සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ, බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇති බවයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )