සත්වෝද්‍යාන ප්‍රවේශ පත්‍ර ගාස්තු වල වෙනසක්

සත්වෝද්‍යාන ප්‍රවේශ පත්‍ර ගාස්තු වල වෙනසක්

ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්ව උද්‍යානය, පින්වල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානයන්හි ක්‍රියාකාරකම් සඳහා වන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය වන ජීවී සහ වන සම්පත් අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා.

ඒ අනුව සංශෝධිත මිල ගණන් පහත පරිදි වනවා

Share This