යුක්තියට තොරතුරු දෙන අයට ගජ වාසියක්

යුක්තියට තොරතුරු දෙන අයට ගජ වාසියක්

යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන් හෝ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 071 859 8800 දුරකථන අංකය ඔස්සේ පොලිස් මූලස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතයි.

Share This