web hit counter
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක් වතුර නෑ

කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට (24) පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල පොම්පාගාරයේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩල වැඩි දුරටත් සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )