මින් ඉදිරියට රථ වාහන පරීක්ෂා කිරීමේදී පොලිසියට අලුත් නීතියක්

මින් ඉදිරියට රථ වාහන පරීක්ෂා කිරීමේදී පොලිසියට අලුත් නීතියක්

මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් සැරසී රථ වාහන පරීක්ෂා නොකරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින් , වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

Share This