ත්‍රී වීල් වලට කරන්න යන දේ !

ත්‍රී වීල් වලට කරන්න යන දේ !

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා.

හෙට (11) සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.